ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් එක්සත් ජාතික පක්‍ෂය 55%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ජය ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
එනිසා මැතිවරණ කල් දැමීමට කිසිදු උවමනාවක් එජාපයට නැති බවත් පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් ජය ගැනීම සූදානම් බවත් ඇමැතිවරයා කියයි. අනුරාධපුරයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.
Saturday, August 19, 2017
ඡන්දයක් තිවුවොත් එජාපය 55%ක් ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිවුණා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment