අධිකරණ නියෝජ්‍ය ඇමති ධුරය තකමනට ලබා දුනහොත් මාස හයක් ඇතුලත හොරු අල්ලා පෙන්වන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එම තනතුරට කිසිසේතම සුදුසු නොවන බවත් සරත් ෆොන්සේකා හෝ අජිත් පෙරේරා එම ඇමති ධුරයට පත් කල යුතු බවද ඔහු සදහන් කරයි.
Saturday, August 19, 2017
මාස හයෙන් හොරු අල්ලන්න රන්ජන් අධිකරණ ඇමතිකම ඉල්ලයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment