එංගලන්තයේ දී දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයක වාර්තා වූ පළමු ද්විත්ව ශතකයේ හිමිකරුවා බවට පත්වීමට එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙස්ටයාර් කුක් සමත් වුණා. ඔහු එම දස්කම දැක් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දීයි.
බර්මිංහැම් හී දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 514ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.එහිදී ඇලෙස්ටයාර් කුක් ලකුණූ 243ක් ලබා ගත්තා. තරගය ඊයේ දිනට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණූ 44 ක් ලබා සිටියා.
Saturday, August 19, 2017
Home
ක්‍රීඩා පුවත්
දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයක එංගලන්තයේ දේ වාර්තා වූ පළමු ද්විත්ව ශතකයේ හිමිකරුවා
දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයක එංගලන්තයේ දේ වාර්තා වූ පළමු ද්විත්ව ශතකයේ හිමිකරුවා
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment