ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ආගමික නිදහස නම් වාර්තාවක ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට එරෙහිව දැඩි ලෙස කරුණු දක්වා තිබෙන බව වාර්තා වෙනවා. මෙම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‌ෂූන්වහන්සේලා, ක්‍රිස්‌තියානි සහ මුස්‌ලිම් වැනි අන්‍යආගමිකයන්ට ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන්ට එරෙහිව රජය සාධනීය පියවර ගෙන නැති බවත්ය.
බෞද්ධයන් විසින් සහ රජයේ හමුදාව විසින් උතුරු නැගෙනහිර බුද්ධ ප්‍රතිමා ස්‌ථාපිත කර බෞද්ධ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය දියත් කරන බවද මෙම වාර්තාවේ සදහන්. කෙසේ වෙතත් මෙම වාර්තාවට මෙවැනි තොරතුරු ලබා දී ඇත්තේ ඇති බව රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් විසින්ම වීම විශේෂත්වයකි. උතුර සහ නැගෙනහිර ප්‍රදේශ මුස්‌ලිම් හා හින්දු ජනතාවට අයත් බව ද බෞද්ධයන් සුළු පිරිසක් වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා ස්‌ථාපිත කර ඇති බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එළි දැක්වූ මෙම වාර්තාවේ තවදුරටත් සදහන්.
Saturday, August 19, 2017
Home
අනාවරණ
‘උතුරු නැගෙනහිර බෞද්ධයින්ට අයිති නෑ..බෞද්ධයින් මුස්ලිම්,ක‍්‍රිස්තියානි අයට ප‍්‍රහාර එල්ල කරනවා’.. ලංකාවේ දේශපාලනඥයින් ඇමරිකාවට තොරතුරු දෙයි
‘උතුරු නැගෙනහිර බෞද්ධයින්ට අයිති නෑ..බෞද්ධයින් මුස්ලිම්,ක‍්‍රිස්තියානි අයට ප‍්‍රහාර එල්ල කරනවා’.. ලංකාවේ දේශපාලනඥයින් ඇමරිකාවට තොරතුරු දෙයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment