බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට කන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ කළ ශ්‍රී ලාංකික
සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා යළි පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා.
රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ ඊසාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය
කරමින් තරඟ වැදුණු අතර එහිදී ඔහුට ලැබුණු ඡන්ද සංඛ්‍යාව තිස් හත්දහස්
හත්සිය පනස් හතරක්. ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඡන්දය ලබාදුන් ජනතාව වෙත ඔහු ස්තූතිය පළ කර තිබෙනවා.
2015 වසරේ පැවති මැතිවරණයේ දී රනිල් ජයවර්ධන මහතා ඡන්ද විසිනව දහස් නවසිය දහසයක් ලබා ගත්තා...
Saturday, June 10, 2017

රනිල් යළි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment