මුදල් හා මාධ්‍ය අමාත්‍ය
සමරවීර මහතා විසින් කලකට ඉහත තමන් වෙතින් ඈත් කරන ලද ඔහුගේ පැරණි හිතවතෙක්
වූ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා යලි ‘රිපෙයාර්‘ (repair) කරවා ජනමාධ්‍ය
අමාත්‍යාංශයේ ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස පත් කර ඇතැයි 'ලංකා ඊ
නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.
රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා
සතුව මාධ්‍ය ආයතන කිහිපයක්ම පවතින බැවින් ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ
තනතුරක් දැරීම පැහැදිලිවම ලබැඳියාවන් අතර ගැටුම් ඇතිකරවන්නක් වුවද
ඇමැතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත්
කියා සිටියි.
Source : infosrilankanews.com
Saturday, June 10, 2017

රුවන් ජන මාධ්‍ය අමාත්‍යංශයට
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment