ඇමැති මණ්ඩල සංශෝධනය සඳුදාට කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

ඇමැති මණ්ඩල සංශෝධනය සඳුදාට කල්යයි

ඇමැති මණ්ඩල සංශෝධනය සඳුදාට කල්යයි
අද දිනයේ ස්ථීරවම සිදුකිරීමට නියමිත වූ කැබිනට් සංශෝධනය ලබන 22 වැනිදාට කල් දමා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. කැබිනට් සංශෝධනය කඩිනමින් ස්ථීරවම සිදු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දෙසතියකට ආසන්න කාලයක ඇමරිකානු සංචාරයක යෙදෙනු ඇති බවට වාර්තා වන නිසා සදුදා දිනයේ කැබිනට් සංශෝධනය සිදු වීමට ඇති ඉඩකඩද අවමවනු ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad