හාමුදුරුවොත් බණට සල්ලි ගන්නවානම් නොමිලේ සින්දු කියන්නේ මොකටද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

හාමුදුරුවොත් බණට සල්ලි ගන්නවානම් නොමිලේ සින්දු කියන්නේ මොකටද ?

පිය පුතු උරුමය ගැන සඳහන් කරන කොට රනිල් මල්ලවාරච්චි අමතක කරන්නට බැහැ. ජනහද දිනූ මිල්ටන් මල්ලවාරච්චි ශිල්පියාණන්ගේ පුත්   රනිල් ගීත ගායනා සම්බන්ධයෙන් ඔහුගේ facebook ගිණුමේ සටහනක්  තබා තිබෙනවා. ඉන් ඔහු දක්වා ඇත්තේ නොමිලේ ගීත ගායනා  කළ නොහැකි බවයි.  රනිල් පෙන්වා දෙන්නේ ඇතැම්   ස්වාමීන්වහන්සේ  ද ධර්ම දේශනා වෙනුවෙන් මුදල් අයකරන බවයි.

එම නිසා කිසිදු ස්ථානයක නොමිලේ ගීත ගායනා  කළ  නොහැකි බව පෙන්වා දෙන  රනිල් මල්ලවාරච්චි, නොමිලේ බලාපොරොත්තුවෙන් ඇමතුම් ලබා නොදෙන ලෙසද ඉල්ලීමක් කරනවා. ගීත ගායනය රැකියාව බව පවසන රනිල්, පසුගිය වකවානුවේ නොමිලේ  ප්‍රසංගවලට පැමිණි බවත් සිහිපත් කරනවා.


 එම සටහන වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර කිහිපයක්..

 

No comments:

Post a Comment

Post Bottom Ad