කැළයක දමා ගිය දිනක් වයසැති බිළිඳා පොලිසියට (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

කැළයක දමා ගිය දිනක් වයසැති බිළිඳා පොලිසියට (Photos)

ගල්මුරුව ගොඩැල්ල ප‍්‍රදේශයේ පාළු ස්ථානයක දමා ගොස් සිටි දිනක් වයසැති බිළිඳෙකු මාදම්පේ පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.

එම බිළිඳා ප‍්‍රතිකාර සඳහා ගල්මුරුව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසුවේ. දරුවාගේ මව හෝ භාරකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. 




No comments:

Post a Comment

Post Bottom Ad