සහරාන් හෂීම් මිය ගිය බව යුදහමුදාපති 99%කින් තහවුරු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 16, 2019

සහරාන් හෂීම් මිය ගිය බව යුදහමුදාපති 99%කින් තහවුරු කරයි

 
21 වනදා මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මෙම පිපුරුම් වල මහමොළකරු බව කියන ෂැංග්‍රිලා අවන්හලේ පිපුරුම සිදු කළ සහරාන් හෂීම් නැමැත්තා මේ වන විට නියත වශයෙන්ම මිය ගොස් ඇතැයි සියයට 99ක විශ්වාසයක් සහිතව ප්‍රකාශ කරන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad