පශ්චාත් ජාතිවාදී කලබල පසුපස සිටින්නේ මහින්ද - අනුර කුමාරගෙන් චෝදනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 16, 2019

පශ්චාත් ජාතිවාදී කලබල පසුපස සිටින්නේ මහින්ද - අනුර කුමාරගෙන් චෝදනා

පාස්කු ඉරුදින ඇති වු බොම්බ ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇති වි තිබෙන ගැටුම්කාරි තත්ත්වය පිටුපස මහින්ද රාජපක්ෂවාදින් සිටින බවත්, රටේ ඇති වි තිබෙන අර්බුධකාරි තත්ත්වය දේශපාලන වාසියක් කර ගැනිමට ඇතැම් පිරිස් කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad