ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා.
එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අනතුරුව විහාරස්ථානය වැඳපුදා ගත් ජනාධිපතිවරයා නාගදීප පුරාණ රජමහා විහාරස්තාවනයේ කෞතුකාගාරය නැරඹීමටද එක් වුණා. රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
Tuesday, April 18, 2017
ජනාධිපති නාගදීපයට (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment