ප‍්‍රබල ඇමති සුරූපී නිලියක් සමග රට පනී එක කාමරයක ජයටම අවුරුදු කයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

ප‍්‍රබල ඇමති සුරූපී නිලියක් සමග රට පනී එක කාමරයක ජයටම අවුරුදු කයි

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් හා සුරූපී රංගන ශිල්පිනියක් එක්ව අවුරුදු නිවාඩුව වෙනුවෙන් සීත රටක එකම හෝටලයක එකම කාමරයක මේ දින කිහිපය ගත කරමින් සිටිතැයි වාර්තා වෙයි.

ඇමතිවරයා සහ අදාල රංගන ශිල්පිනිය වාර දෙකකදී කටුනායකන් ගුවන් යානා දෙකකින් පිටව ගොස් ඇතත් ඔවුන් දෙදෙනාගේම ගමනාත්ත වී ඇත්තේ සීත යුරෝපා රටක එකම ගුවන් තොටුපලක් යයිද සදහන්ය. ඇමතිවරයාගේ සමීපතම දේශපාලන හිතවතුන් පවසන්නේ දෙදෙනා එක්ව එකම හෝටල් කාමරයක අවුරුදු ජයට සමරමින් සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad