ඔබ කැමතිම කලාකරුට දේශපාලකට අවුරුද්දට සුබ පතන්න Voice Comments විවෘතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

ඔබ කැමතිම කලාකරුට දේශපාලකට අවුරුද්දට සුබ පතන්න Voice Comments විවෘතයි


එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබ කැමතිම කලාකරුට කලාකාරියට දේශපාලනඥයාට ඔවුනගේ හා ඔබේ නමද සඳහන් කරමින් ඔබේ කටහඩින් සුබපතන්නට ගොසිප් ලංකා අවස්ථාව උදාකරදී තිබේ.

ඒ අනුව ඔබට සුපුරුදු ගොසිප් ලංකා වොයිස් කොමෙන්ටු අංකය වන 0778877311 වෙත අමතා ස්වයංක්‍රීය පටිගතවීමට ඔබේ සුබපැතුම එක්කරන්න. ටික වේලාවකට පසු එය අපගේ පිටුවේ හඬපට ලැයිස්තුවට එක්වනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad