අනුරපුරේ ගණිකා මඩම් 6 ක් වටළා කාන්තාවන් 23 කගෙ මූණු රෙදි වලින් වහලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

අනුරපුරේ ගණිකා මඩම් 6 ක් වටළා කාන්තාවන් 23 කගෙ මූණු රෙදි වලින් වහලා

අනුරාධපුර නගරයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකාවන් සැපයුම් මධ්‍යස්ථාන 6 ක් වටළා

කාන්තාවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධ පොලිසිය කටයුතු කර තිබේ.

අනුරාධපුර ශුද්ධ නගර සීමාවේ මාතලේ හන්දිය,හරිස්චන්ද්‍ර මාවත,පොතානේ ගම සහ ගුවන්තොටුපළ පාරේ මෙම මධ්‍යස්ථාන පැවති බව කියැවේ. 

සියලුම කාන්තාවන් 20 -45 අතර වයස් වල පසුවිය. ඔවුන් සියලු දෙනාම අනුරාධපුර අවට ගම්වල පදිංචි අය බවද හඳුනාගත හැකිව තිබේ. අත්අඩංගුවට පත්වූ පසු ඔවුන්ගේ මුහුණු රෙදිවලින් ආවරණය කර පොලිසිය වෙත ගෙනවිත් තිබුනේ පහත ආකාරයටයි.

No comments:

Post a Comment

Post Bottom Ad