පහළොවේ කෙල්ල විස්සෙ කොල්ලට බන්දල දීපු මවුපියෝ උසාවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

පහළොවේ කෙල්ල විස්සෙ කොල්ලට බන්දල දීපු මවුපියෝ උසාවියට

බිබිල මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් මැදගම විදුහලක නවය වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි බාල වයස්කාර සිසුවියක් හා 20 හැවිරිදි පාසල් සිසුවකු දෙදෙනාගේම මවුපියන් විසින් හොර රහසේ නීති විරෝධීව නාමිකව පමණක් විවාහ කරදී සිටියදී ඉකුත් 12 වැනි දින බිබිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් අනුව එම දෙදෙනාගේ මවුපියන් අත්අඩංගුවට ගෙන ඇත.

බිබිල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජී.එස්. ජයවීර මහතාගේ හා මැදගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් ළමා හා කාන්තා අංශය විසින් මොවුන් බිබිල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad