සහල් වර්ග අනුව වෙන් වෙන්ව උපරිම සිල්ලර මිලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

සහල් වර්ග අනුව වෙන් වෙන්ව උපරිම සිල්ලර මිලක්

ආනයනික සහ දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට උපදෙස් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  ඊයේ (14) දින සහල් නිෂ්පාදකයින් සමඟ අරලියගහ මන්දිරයේ පැවති
සාකච්ඡාවකින්
අනතුරුව ජනාධිපතිවරයා මේ බව පැවසීය. සහල් නිෂ්පාදකයින්,  සහල් ආනයනකරුවන්, වී මෝල් හිමියන් ඇතුළු පිරිසක් සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
දැනට රට තුළ මතුව ඇති සහල් ගැටළුව හේතුවෙන් සහල් නිෂ්පාදකයින් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ  අරමුණ බව මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බි.කේ.රංජිත් මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad