‘අයියෝ’ විශ්ව භාෂාවට එක්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

‘අයියෝ’ විශ්ව භාෂාවට එක්වෙයි

‘අයියෝ’ විශ්ව භාෂාවට එක්වෙයි

ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ භාවිත වන වචනයක් වෙන ‘අයියෝ’ (Aiyo) ලොව පිළිගත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. 

එහි නවතම සංස්කරණයට මෙම වචනය එක්කර තිබේ. 

දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ කනගාටුව, පශ්චාත්තාපය, වැනි දේ ප්‍රකාශ කිරීමට එම වචනය භාවිත කරන බව ශබ්ද කෝෂය මගින් හඳුන්වා දෙයි.

වසර 150ක් පැරණි ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට වචන 600,000 පමණ ඇතුළත් වේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad