නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න



පසුගිය 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද හමුදා මාධය ප‍්‍රකාශක ලෙස බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පත්කරනු ලැබ සිටී.

මින් ඉහත එම තනතුර දැරූ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර විදෙස් පුහුණුවකට එතෙරයාම නිසා මෙම තනතුර පුරප්පාඩුවී තිබේ.

නව ධූරයට පත් බි‍්‍රගේඩියර් රොෂාන් මේ දක්වා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ තනතුරක් හෙබවූයේය.
මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු වසර 30 ක් තිස්සේ යුද හමුදා සේවයේ යෙදී සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad