හම්බන්තොට වරයේ රැකියාවක් ලබාදෙන බව පවසා ඇයව සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්‍යාලයටද ගෙන්වා සම්මුඛ පරික්ෂණයකට ලක්කර පසුව විසි හැවිදිරි තරුණියට මත් විමට බිමක් ලබාදි ලිංගිකව අතවර කළ සජිත්ගේ ගජයෙකු මෙන්ම සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන කමල් සමරරත්න රුපියල් ලක්ෂ 20ක මුදලක් එම තරුණියගේ දෙමාපියන්ට ලබාදි පැමිණිල්ල ඉවත් කර ගැනිමට කටයුතු කර තිබේ.
පසුගියදා අදාළ තරුණිය සහ දෙමාපියන් අමිබලන්තොට පොලිසිය වෙත ගෙන්වා පොලිසියේ දැඩි බලපෑම මත රු.ලක්ශ 20ක මුදල ලබා ගෙන වහාම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලපෑම් කර තිබේ.එම අවස්ථාවේ ධිවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාආරච්චි සහ සජිත් ගේ ලේකමි කමල් සමරරත්නද පැමිණ ඇති අතර අමිබලන්තොට මුලස්ථාන ප්‍රධානීයාට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දුරකතනයෙන් අවස්ථා කිහිපයක් කතා කල බවද අනාවරණය වි තිබේ.
මේ අතර අමිබලන්තොට පොලිසියේ ප්‍රධානින්ට මෙන්ම පොඩි පොඩි බට්ටන්ටද අල්ලස් ලබාදිමට කමල් සමරරත්න කටයුතු කර ඇති අතර පසුගියිදා නීතිවිරෝධී ලෙස ඉදිකළ දිලිප්ගේ හෝටලයේ මත් පැන් සාදයක් මේ සති අන්තයේ පොලිසිය වෙනුවෙන් පැවැත්විමටද නියමිතව තිබේ.
සජිත්ගේ ගජයෙකු වන කමල් සමරරත්න හම්බන්තොට වරායේ රැකියා දෙන බව පවසා තරුණීයක් දුෂණය කරලා
උපුටා ගැනීම : Lanka News Web Today
No comments:
Post a Comment