පාකිස්තානයේ සුෆි ගායක අම්ජාඩ් සබ්රි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පාකිස්තානයේ දකුණු දිග කරාචි නගරයේ දී ඔහුට වෙඩි තබා ඇතැයි වාර්තා වනවා. ඝාතනයට ලක්වන විට ඔහු හතලිස් පස් වන වියෙහි පසුවුණා.
හෙතෙම පස් දරු පියෙක් ද වනවා. ඔහු ගමන් ගත් මෝටර් රථය තුළ සිටිය දීයි වෙඩි තැබීමට ලක්ව ඇත්තේ. වෙඩි ප්‍රහාර පහක් ඔහුට එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතකයා අයි එස් අයි එස් සාමාජිකයෙකු ද යන්න පිළිබද පරීක්‍ෂණ පැවැත්වෙනවා.
Thursday, June 23, 2016
අම්ජාඩ් සබ්රි වෙඩි තබා ඝාතනය කරයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment