නව පක්ෂයක් සඳහා සාමාජිකයන් බඳවා ගැනීමක් හෝ ආසන සංවිධායකවරු පත් කිරීමක් තවමත් ආරම්භ කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
උදය ගම්මන්පිල හා මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන්ගේ සුවදුක් බැලීම සඳහා අද පෙරවරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී රාජපක්ෂ මහතා මේ අදහස් පළකලා.
මේ අතර රිමාන්ඩ් භාරයේ පසුවන උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා අදත් බන්ධනාගාර බස්රථයෙන් මෙලෙස පිටත්ව ගියා.
Thursday, June 23, 2016
පළිගැනීම විතරයි මේ රජයෙන් ඉතාම දක්ෂ ලෙස කරන්නේ – මහින්ද (වීඩියෝ)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment