ඉන්දියා - සිම්බාබ්වේ 3 වන සහ අවසන් 20-20 තරගය ඊයේ සිම්බාබ්වේහි හරාරේහිදී පැවැත්වුණා.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කන්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලූ 6 ක් දැවී ලකුණු 138ක් රැස්කරමින්.
ලෝකේෂ් රාහුල් ලකුනු 22 යි. කේදර් ජාදෙව් ලකුණු 58 ක් රැස්කළා. පන්දු යැවීමේදී ඩොනල්ඞ් ටිරිපානෝ ලකුණු 20 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැුස්කරගැනීමට හැකිවුණේ ලකුණු 135 ක් පමණයි.
වූසි සිබන්ඩා ලකුණු 28 යි. පීටර් මූර් ලකුණු 26 යි. ටිම්යසීම් මරූමා නොදැවී ලකුණු 23 යි. බරීන්ද්‍රන් ස‍්‍රාන් සහ ධවල් කුල්කර්නි අතරේ කඩුලූ 2 බැගින් බෙදී ගියා. ඉන්දීය කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව ජයගත්තේ ලකුණු 3 කින්. තරගයේ වීරයා කේදර් ජාදෙව්.
තරගාවලියේ වීරයා සම්මානය බරීන්ද්‍ර ස‍්‍රාන්ට හිමිවුණා. මේ අනුව තරග 3 කින් සමන්විත 20-20 තරගාවලියේ තරග 2 ට 1 ක් ලෙස ජයගත්තේ ඉන්දියාවයි.
Thursday, June 23, 2016
ඉන්දියාව නූලෙන් බේරෙයි (වීඩියෝ)
Tags
# ක‍්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක‍්‍රීඩා පුවත්
Labels:
ක‍්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment