අභිනව අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන්ට සහ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ පැවැත්විණි.
ඉතිහාසයේ සිටම මහා සංඝ රත්නයේ ආශිර්වාදය රට යහපත් ගමන් මගක ගෙන යාමට ඉවහල් වූ බව එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න,
ඉතිහාසයේ සිටම මහා සංඝ රත්නයේ ආශිර්වාදය රට යහපත් ගමන් මගක ගෙන යාමට ඉවහල් වූ බව එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න,
No comments:
Post a Comment