දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර රංගොඩ කන්දේ නායයාමක් සක්‍රිය වී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් ද මතුව ඇති අතර අධිවේගී මාර්ගය ඉදි වෙමින් පැවති සමයේ මෙම ස්ථානය විශාල නාය යාමකට ලක්විය. පසුව නායයාම් වැලැක්වීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රියාවලියක් ද සකස් කර තිබු බව වාර්තා වේ.
එහෙත් යළිත් නායයාම් සක්‍රිය වීමත් සමග පාංශු සංරක්ෂණ කටයුතු සිදුකල ප්‍රදේශයෙන් කොටසක් ද ගැලවී ගොස් ඇති බව වාර්තවේ.

No comments:
Post a Comment