ඩිල්ෂාන්ට එංගලන්ත එක්දින තරඟාවලිය අහිමි වෙයි – සමුගන්න කතාව බොරුවක්ලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 31, 2016

ඩිල්ෂාන්ට එංගලන්ත එක්දින තරඟාවලිය අහිමි වෙයි – සමුගන්න කතාව බොරුවක්ලු

එළඹෙන එංගලන්ත එක්දින ක්‍රිකට් තරඟාවලිය සුපිරි ආරම්භක පිතිකරු ටී.එම් ඩිල්ෂාන්ට අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ පිට කොන්දේ අබාධයක් හේතුවෙන්.

මේ අනුව
කළ විමසීමකදී ඩිල්ෂාන් ප්‍රකාශ කළේ සිය කොන්දේ දැන් පවතින අබාධයක් හේතුවෙන් එංගලන්ත තරඟාවලියට සහභාගී වීමට නොහැකි බවයි.

එමෙන්ම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ඇතැම් මාධ්‍ය වල පළ වන වාර්තා ද අසත්‍ය බවද ඩිල්ෂාන් ප්‍රකාශ කළා. තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා කාල වකවානුවක් තවමත් තීරණය කර නොමැති බවයි ඩිල්ෂාන් ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad