වාස්ගේ බිරිඳ ඇප මත නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 18, 2016

වාස්ගේ බිරිඳ ඇප මත නිදහස්

වාස්ගේ බිරිඳ ඇප මත නිදහස්
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (18) නියම කොට තිබේ.

ඇය මෙසේ මුදාහැර ඇත්තේ ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මතය. නීති විරෝධී ලෙස ගිනි අවි තබාගැනීම හා ප්‍රවාහනය යන චෝදනාවන්ට අදාළව ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු මස 02 වෙනිදායි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *