අත්අඩංගුවේ සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා සමඟ මූල්‍ය ගනුදෙනු පැවැත්වූ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනප්‍රිය ටෙලි – සිනමා නිළි උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් උදයන්ති ඉල්ලීමක් කර ඇත්තේ තම බැංකු ගිණුම් තහනම් කරමින් පනවා ඇති නියෝගය ඉවත් කරනා ලෙසට යි.
උදයන්තිගේ ඉල්ලීම ලබන 19 වන දා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීරණය කර තිබෙනවා.

No comments:
Post a Comment