ඇමති සජිත්ට අධිකරණ නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 12, 2015

ඇමති සජිත්ට අධිකරණ නියෝගයක්

සමෘද්ධි අරමුදල් අත්තනෝමතික ලෙස පරිහරණය කරන බවට චෝදනා කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
සමෘද්ධිලාභීන් වෙනුවෙන් පෙත්සම ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර පවසන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සිය දේශපාලන හිතවතුන් අතරේ සමෘද්ධි අරමුදල් විශාල ලෙස බෙදා හරිමන් සිටින බවයි.
මේ තුළින් තමාගේත් සමෘද්ධිලාභීන්ගේත් මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබා දෙන මෙන් පෙත්සමෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad