හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වෙන අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර්ද හින්දි සිනමාවේ ස්ථාවර චරිතයක්.
ඒ වගේමයි ඇයගේ ඇදුම් විලාසිතාවන් නිසා ඇය බොහෝ වෙලාවල් වලට ආන්දෝලනාත්මක චරිතයක්. සරාගී විලාසිතා කිරීමට පි‍්‍රය කරන මේ තරුණ නිළිය පසුගියදා ඇයගේ උපන්දිනය සැමරුවා.
ඒ ඇයගේ 30 වන උපන්දිනයයි. නමුත් බොහෝ රසිකයන් ප‍්‍රකාශකරන්නේ ඇයට වයස අවුරුදු 30 ක් බව විශ්වාස කල නොහැකි තරමේ සුන්දරත්වයක් ඇයට හිමි බවයි.
Saturday, June 13, 2015
සෝනම් කපූර්ගෙ වයස දන්නවද?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment