“මට කොච්චර ගැහුවත් මම පෞද්ගලිකව මිනිස්සුන්ට පහර ගහන්නේ නැහැ” – මහින්ද රාජපක්ෂ (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

“මට කොච්චර ගැහුවත් මම පෞද්ගලිකව මිනිස්සුන්ට පහර ගහන්නේ නැහැ” – මහින්ද රාජපක්ෂ (Video)

රාජපක්ෂ පවුලට අයත් ඩොලර් බිලියන 18 ක වත්කම් විදේශ බැංකුවල ඇති බවට විදේශ ඇමතිවරයා කරන ලද ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජපක්ෂ පවුලේ වත්කම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව ඊයේ පැවැති හමුවකදී ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad