මහින්ද වෙනුවෙන් ආ සත්කෝරලේ ජන ගඟ.. මන්ත‍්‍රීන් තොගයේම නම්.. ගුවන් වීඩියෝව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

මහින්ද වෙනුවෙන් ආ සත්කෝරලේ ජන ගඟ.. මන්ත‍්‍රීන් තොගයේම නම්.. ගුවන් වීඩියෝව මෙන්න

මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කල යුතු යයි බල කරමින් කුරුණැගල පැවති ජන රැළියට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.

දිනේෂ් ගුණවර්ධන
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
තිස්ස කරලියැද්ද
සාලින්ද දිසානායක
මහින්ද යාපා අබේවර්ධන
ටී.බී.ඒකනායක
තාරානාත් බස්නායක
නිල්වලා විජේසිංහ
දිලූම් අමුණුගම
ගීතාංජන ගුණවර්ධන
රංජිත් සොයිසා
ජානක වක්කුඹුර
මොහාන් පීද සිල්වා
වී.කේ.ඉන්දික
චාමික බුද්ධදාස
මනූෂ නානායක්කාර
තේනුක විදානගමගේ
ලොහාන් රත්වත්තේ
නිශාන්ත මුතුහෙට්ටිගම
අරුන්දික ප්‍රනාන්දු,
රොෂාන් රණසිංහ
සරණ ගුණවර්ධන
රෝහණ දිසානායක
සරත් වීරසේකර
ජයරත්න හේරත්
මහින්දානන්ද අලූත්ගමගේ
ඩලස් අලහප්පෙරුම
ජී.එල්. පීරිස්
වීරකුමාර දිසානායක
එස්.එම්.චන්ද්‍රසේන
බන්දුල ගුණවර්ධන
ජයන්ත කැටගොඩ
රෝහිත අබේගුණවර්ධන
කුමාර වෙල්ගම
කමලා රණතුංග
ශ්‍රීයානි විජේවික්‍රම
මාලිනි ෆොන්සේකා

මීට අමතරව බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග සමඟ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් රැසක්, වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාගෙන් 27 දෙනෙකු, උතුරු මැද පළාත් සභාවේ පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් 17 දෙනෙකුද සහභාගී වී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad