උරුවරිගේ මිනිබිරියකට කාන්තාවන් තිදෙනෙක් පහර දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

උරුවරිගේ මිනිබිරියකට කාන්තාවන් තිදෙනෙක් පහර දීලා

උරුවරිගේ මිනිබිරියකට කාන්තාවන් තිදෙනෙක් පහර දීලාආදිවාසි  උප නායක උරුවරිගේ  පුංචි බණ්ඩාගේ  මිණිබිරිය වන චාන්දනිට (24) බුලත්කොහුපිටියේ පැලැන්පිටිය ජනපදයේ දි කාන්තාවන් තිදෙනෙකු විසින් පහර දී ඇතැයි වාර්තා වෙයි.
දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගම පදිංචි ඇය ඉහත කී ගමේ  අයෙකු (45) සමඟ විවාහ වි  සිටින බවත් කියැවේ.
ඇගේ  සීයා ද ඇය බැලිමට  කරවනැල්ල රෝහලට පැමිණ ඇති අතර සැකකාරියන් තිදෙනා තංගල්ල මහේස්ත්‍රාත්  කෝසල සේනාධීර  මහතා  විසින්  ලබන 14 දා තෙක්  රිමාන්ඩ්  කරනු  ලැබ තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad