"දිනූ නිදහස රැකගනිමු" මැයෙන් පවත්වන රැළි මාලාවේ කුරුණෑගල රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගීව සිටිනවා.
මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම, වී.කේ ඉන්දික, ගාමිණී ලොකුගේ, ගීතාංජන ගුණවර්ධණ, සරත් කුමාර ගුණරත්න, සරණ ගුනවර්ධන, ටී.බී. ඒකනායක, වයි.ජී පද්මසිරි, ජගත් බාලසූරිය, ලොහාන් රත්වත්තේ, ජයන්ත කැටගොඩ, කමලා රණතුංග, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රියන්කර ජයරත්න, රෝහණ දිසානායක, ජී.එල් පීරිස්, අබ්දුල් කාදර්, රංජිත් සොයිසා, දිනේෂ් ගුණවර්ධණ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මනූෂ නානායක්කාර, ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, මොහාන් සිල්වා, එස්.සී මුතුකුමාරණ, නිශාන්ත මුතුහෙට්ටිගම, චාමික බුද්ධදාස, තේනුක විදානගම, උදිත ලොකුබණ්ඩාර, දිලුම් අමුණුගම, සරත් වීරසේකර, ශ්‍රියානි විජේවික්‍රම, බන්දුල ගුණවර්ධණ, ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ, එස්.එම් චන්ද්‍රසේන, වීරකුමාර දිසානායක, ජානක ප්‍රියන්ත බණ්ඩාර, තාරානාත් බස්නායක, නිමල් විජේසිංහ, ජයරත්න හේරත්, විජිත බේරුගොඩ, නිර්මල කොතලාවල සහ මාලිනී ෆොන්සේකා ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සභා අමාත්‍යවරු, මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක්ද සහභාගීව සිටිනවා.
Friday, May 8, 2015
කුරුණෑගලට ආ මන්ත්‍රීවරු මෙන්න
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)








No comments:
Post a Comment