වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටුකිරිම පසෙකලා දේශපාලන පළිගැනීමේ ආරම්භ කර ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම පළිගැනීම් අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරිම, සේවකයින් 11,067 දෙනෙකුගේ සේවය අහිමි කිරිම ද වන බව හෙතෙම කියා සිටියේය.
No comments:
Post a Comment