නාලන්දා කටුගෙයින් සොරාගත් බුද්ධ ප්‍රතිමාව ඉන්දියාවට භාරදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 18, 2018

නාලන්දා කටුගෙයින් සොරාගත් බුද්ධ ප්‍රතිමාව ඉන්දියාවට භාරදෙයි

වසර 57 පෙර ඉන්දියාවේ නාලන්දා කෞතුකාගාරයෙන් හොරකම් කළ 12 වැනි සියවසට අයත් බුද්ධ ප්‍රතිමාව ලන්ඩන් පොලිසිය ආපසු ඉන්දීය රජයට භාරදී ඇත.

 මෙම බුද්ධ ප්‍රතිමාව බිහාර් ප්‍රාන්තයේදී සොරකම් කර තිබේ.

 ලන්ඩනයේ පැවති වෙළෙඳ ප්‍රදර්ශනයකට ඉදිරිපත් කර තිබූ

මේ ප්‍රතිමාව නාලන්දා කෞතුකාගාරයෙන් සොරකම් කරන ලද්දක්‌ බව තහවුරු වී තිබේ.

 මෙම බුද්ධ ප්‍රතිමාව වෙළෙඳ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ ව්‍යාපාරිකයා එය ලැබුණු අයුරු පොලිසියට හෙළිකර තිබේ.

 මෙයට අමතරව තවත් පුරාවස්‌තු 13 ක්‌ ද නාලන්දා කටුගෙයින් සොරාගෙන තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *