“මට හුගාක් පිරිමි යාළුවෝ ඉන්නවා. එයාලා ගොඩක් සෙක්සි. ඒත් එයාලා මට මුලින්ම කතා කරන කොටම මම කියනවා ඔයා මගේ යාළුවෙක්. මට ඔයාගෙන් සේක්ස් එපා ප්ලීස් කියලා.”
මේ බොලිවුඩ් සිනමාවේ ඉතා කෙටිකලකින් සාර්ථකත්වයට පත් නැගී එන නිළිය ලෙස සිනමා විචාරකයන් හදුන්වන නර්ගීස් ෆාක්‍රී තමා පොළඹවාගැනීමට වෙර දරන පිරිමි මිතුරන් හට දෙන පිළිතුරයි.
ඇය මේ ගැන හෙළි කළේ පසු ගිය දිනක ඉන්දීය ජනප්‍රිය වැඩසටහනක් වන Koffee With Karan වැඩසටහනට සහභාගි වූ අවස්ථාවකදී එහි නිවේදක ‘කරන් ජොහාර්‘ පිරිමි ඇයව පොලඹවා ගන්න උත්සාහ කර ඇත්දැයි විමසූ විට එයට පිළිතුරු දෙමිනි.
1979දී ඇමෙරිකාවේ උපත ලද නර්ගීස් 2013 වසරේ ‘ටයිම් ඔෆ් ඉන්ඩියා‘ ෆිල්ම් සම්මානයටද පාත්‍රවිය.
Thursday, March 19, 2015
‘ප්ලීස් මට ඔයාගෙන් සේක්ස් එපා‘ – බොලිවුඩ් නිළි ‘නර්ගිස්‘
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)









No comments:
Post a Comment