ශ්‍රි ලංකාව පහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

ශ්‍රි ලංකාව පහලට

අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙස ඊයේ (18) දකුණු අප්‍රිකා කණ්ඩායම සමග සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැති තරඟයෙන් නොසිතූ ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර ඒත් සමග අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේද පියවරක් පසුබැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත.

ඒ අනුව සිවුවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම නව ශ්‍රේණිගත කිරීම් අනුව පස්වැනි ස්ථනය දක්වා පසුබැස ඇති අතර, පස්වැනි ස්ථානයේ සිටි නවසීලන්ත කණ්ඩායම එම ස්ථානයට පැමිණ ඇත. කෙසේ නමුත් පළමු ස්ථාන තුනෙහි වෙසක් සිදුව නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad