ඉදිරි දින කිහිපය ඇතුලත අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
බොහෝ දුරට ඉදිරි සතිය ඇතුලතත එම විශ්වාස භංගය කතානායකවරයාට බාර දෙනු ඇතැයිද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තකු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාද මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ කුරුණෑගල පැවති රැළියේදී ඉඟි පල කලේය.
Saturday, May 9, 2015
සුළුතර අගමැති අමාරුවේ.. බහුතර විපක්‍ෂය විශ්වාස භංගයක් ගෙනෙති..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment