ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් පිහිටුවනු ලබන නව දේශපාලන පක්‍ෂය ලබන සතියේ ආරම්භ කරන ඔහු පවසයි.
ජවාපෙ සමග තව දුරටත් කිසිදු සාකච්චාවක් නැතැයිද පවසන ඔහු තම නව දේශපාලන පක්‍ෂය පිහිටුවීමට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද පවසයි.
ඉන් අනතුරුව නව පක්‍ෂයේ මංගල සමුළුව කැඳවන බවද කී ඒ මහතා තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන බවද කියා සිටියේය.
Saturday, May 9, 2015
ජවිපෙ සදහටම අතහරී.. සෝමවංශ අලූත් පක්‍ෂය අරඹයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment