BBS නව පක්‍ෂය මහින්දට විරුද්දවයි.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් දෙකක්ද එක්වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

BBS නව පක්‍ෂය මහින්දට විරුද්දවයි.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් දෙකක්ද එක්වේ..

බොදු බල සේනාව විසින් ආරම්භ කරන නව දේශපාලන පක්‍ෂය සඳහා ප‍්‍රබල ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු දෙදෙනෙක් එක්වීමට නියමිත යයි එම සංවිධානයේ ආරංචි මාර්ග පවසයි.

මෙම දෙදෙනාගෙන් අයෙකු ගිය රජයේ නියෝජ්‍ය ඇමති ධුරයක් දැරූ අයෙක් වන අතර අනෙක් මන්ත‍්‍රීවරයා කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන්නෙකි.

හිටපු ජනාධිපති මහින්ද රාජඵක්‍ෂට විරුද්දව මෙම නව පක්‍ෂය ස්ථානගතවනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad