බොදු බල පක්‍ෂයේ දේශපාලන ආරාධනාව ගෝඨාභය බාරගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

බොදු බල පක්‍ෂයේ දේශපාලන ආරාධනාව ගෝඨාභය බාරගනී..

බොදු බල සේනා සංවිධානය විසින් ආරම්භ කරන්නට යන නව දේශපාලන පක්ෂයට සම්බන්ධ වන ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති අතර එම ආරාධනාව රාජපක්ෂ මහතා විසින් බාරගෙන තිබේ.

බොදු බල සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් පවසන්නේ බොදු බල සේනා සංවිධානය සමඟ කටයුතු කිරීමට කැමැත්තක් දක්වතත් තවමත් දේශපාලනික වශයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad