මහින්ද-මෛත‍්‍රී සාකච්චා පලක් නෑ.. මහින්ද අලූත් පක්‍ෂයකින් මහ මැතිවරණයට… ශ‍්‍රීලනිපය උඩුකුරුඤ්ඤං.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

මහින්ද-මෛත‍්‍රී සාකච්චා පලක් නෑ.. මහින්ද අලූත් පක්‍ෂයකින් මහ මැතිවරණයට… ශ‍්‍රීලනිපය උඩුකුරුඤ්ඤං..

එළැඹෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව සන්ධානයකින් තරඟ වැදීම අනිවාර්ය බව නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්චා අසාර්ථක වීම නිසා හිටපු ජනාධිපතරයා සන්ධානයේම නව එකමුතුවකින් මීළඟ මැතිවරණයට තරඟ වදින බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

නව සන්ධානයේ ලකුණ හා නම මෙතෙක් තීරණය කර නැතැයිද කි ඔහු අගමැති අපේක්‍ෂක කම නොලැබෙන්නේ නම් මහින්ද – මෛත‍්‍රී සාකච්චා තව දුරටත් පැවැත්වීම නිශ්ඵල බවත් මහින්ද රාජපක්‍ෂ මහතා නොමැතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කිසිසේතම ජයග‍්‍රහණය කල නොහැකි බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad