ඒ අතරට භික්ෂූන් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අයත්.
ඇප ලබා දෙන තුරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුල වූ සිර මැදිරියක ඔවුන් රඳවා තැබුණු අතර, එම අවස්ථාවේ දී ලබා ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් මධුමාධව අරවින්ද මහතාගේ ෆේස්බුක් පිටුවෙහි පල කොට තිබුණා.
එම ඡායාරූප වල නාමල් රාජපක්ෂ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ද පෙනී සිටිනවා.
No comments:
Post a Comment