සියළු පළාත් පාලන ආයතන මේ මස 15වනදා විසුරුවා හැරිමට තීරණය කර ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අඩු ආදායම් ලාභි පවුල්වල සිසු දරුදැරියන්ට පොත් ලබාදිම සදහා වත්තල පැවති උත්සවයකට එක්වෙමින්.
පළාත් පාලන ආයතනවල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට එම ආයතන විසිරුවා හැරිමෙන් අනතුරුව විශේෂ කමිටුවක් පත් කරන බවද ජෝන් අමරතුංග මහතා එහිදි සඳහන් කළේය.
එහි නිල කාලය පසුගිය මාර්තු මාසයෙන් අවසන් විමට නියමිතව තිබුණද රට තුළ පවත්නා නව දේශපාලන වතාවරණය හමුවේ එය කල් දැමීමට සිදුවු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

No comments:
Post a Comment