ජනපති මෛත්‍රී ජවිපෙ සමග විශේෂ සාකච්ඡාවක් අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

ජනපති මෛත්‍රී ජවිපෙ සමග විශේෂ සාකච්ඡාවක් අරඹයි

ජනපති මෛත්‍රී ජවිපෙ සමග විශේෂ සාකච්ඡාවක් අරඹයිජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහභාගී වී සිටින බවත් ජනතාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී සිටින බවත් වැඩිදුරටත් සඳහන් වේ.
ජනතා විමුක්ති පෙරමුණ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡාව ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බවත් එහි අරමුණ වී ඇත්තේ නව මැතිවරණ ක්‍රමය පිළිබඳ බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad