විල්පත්තු වන සංහාරය සොයන්න ජනපති නියෝග කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

විල්පත්තු වන සංහාරය සොයන්න ජනපති නියෝග කරයි

විල්පත්තු වන සංහාරය සොයන්න ජනපති නියෝග කරයි
වසර ගණනාවක සිට රටේ මහත් ආණ්දෝලනයකට ලක්ව තිබෙන විල්පත්තුව වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට විශේෂ නියෝගයක් නිකුත් කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad