මහින්ද අද උදෙන්ම අභිනව අස්ගිරි මහ නා හිමි බැහැ දකී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

මහින්ද අද උදෙන්ම අභිනව අස්ගිරි මහ නා හිමි බැහැ දකී

මහින්ද අද උදෙන්ම අභිනව අස්ගිරි මහ නා හිමි බැහැ දකීහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ අභිනව මහනායක පූජ්‍ය ගලගම අත්තදස්සි හිමියන් බැහැදැක තිබේ.
අද (09)පෙ.ව 6.30 පමණ මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි මහාවිහාරයට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැඩ වාසය කළ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ගේ අභාවයෙන් පසුව අභිනව මහනාහිමි ලෙස පූජ්‍ය ගලගම අත්තදස්සි හිමියන් පත්වූයේ ඊයේ දිනයේය. එතෙක් උන් වහන්සේ අනු නායක හිමි ලෙස ධූර කටයුතු සිදු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad