නව රජයේ මැදිහත්වීමෙන් ඉදිරියේදී අලුතින් පාසල් 23 ක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ වතුකරයේ දරුවන් ඉලක්ක කරමින් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ජාති ආගම් බේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් ලෙස සලකා මෙරට දරු පරපුරේ අනාගතය ගොඩනැඟිය යුතුව ඇති බවය.
වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල් සඳහා ගුරු සහයකයින් වශයෙන් 1688දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
දෙමළ මාධ්‍ය පාසල් වල පවතින උග්‍ර ගුරු හිඟයට පිළියමක් වශයෙන් රජය ගනු ලැබූ තීරණයක් මත වතු ආශ්‍රිත ප්‍රදේශවල අඛණ්ඩව පදිංචිව සිටි සුදුසුකම් ලත් තරුණ තරුණියන් තෝරාගෙන ඔවුන් ගුරු සහයකයින් ලෙස බඳවාගෙන ඇති බව සඳහන්.

No comments:
Post a Comment