ඇමති චම්පික රණවක ලංකාවේ ජනාධිපති වීම හෝ නොවීම ජනතාව තීරණය කරනු ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.
එම පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ගාමිණි වියන්ගොඩ හා නිර්මාල් රංජිත් දේවසිරි හදිසියේම කේන්දරකරුවන් වී චම්පික රණවක මහතා ගැන කතා කරන බවත් ඔවුන් මීට පෙර කොටින් වෙනුනේ පක්ෂපාතිව අදහස් දැක්වූ අය බවත්ය.
එසේම අගමැති රනිල් වික‍්‍රමසිංහද මහබැංකුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නිවාඩු ගත යුතුව ඇති බව කී ඔහු එම ගණුදෙනුවෙන් තම පක්ෂයටද අවමානයට ලක් වී ඇති බවද කීවේය.
Thursday, April 2, 2015
චම්පික ජනාධිපති කරන නොකරන එක රට්ටු බලා ගැනී.. අපිටත් වුනේ වස ලැජ්ජාවක්.. – JHU
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment